Home Hit හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට

හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට

360
0

නැ‌ගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශයක් ලබාදීමට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

අද පෙරවරුවේදී ඔහු  මෙසේ ප්‍රකාශයක් ලබාදීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණ තිබේ.

පොලිස් මූලස්ථානයේ පිහිටවනු ලැබූ පැමිණිලි ඒකකයට ලැබුණ පැමිණිල්ලක් සංවිධානාත්මක අපරාධ නිවාර්ණ කොට්ඨාසයට යොමුකර තිබුණ අතර එහි විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ හිටපු ආණ්ඩුකාරවරයා කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here