Home Local හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට

හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට

280
0

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

ඔහුට අද (02) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් විමසීමේදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු මීට දින කිහිපයකට පෙර සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here