Home Entertainment කවුද මේ Rihanna ?

කවුද මේ Rihanna ?

492
0

රිහානාව සැලකෙන්නේ දැනට ලොව දෙවැනියට වැඩිම මිලක් ප්‍රසංගයකට අය කරන තැනැත්තිය ලෙසයි. රිහානා උපත ලබන්නේ 1988 බාර්බඩෝස් හිදීයි. 2005 වසරේදී තම පළමු සංගීත ඇල්බමය ඇය විසින් එළිදක්වනු ලබනවා. ඒ Music of the Sun ලෙසයි. එහි පිටපත් මිලියන 2ක් ලොව පුරා අලෙවි වී තිබෙනවා. ඇය විසින් ඉදිරිපත් කරන ලද “Unfaithful,” “Umbrella,” “Disturbia,” “Take a Bow,” “Diamonds” සහ “We Found Love” යන ගීත ලොව මහත් ජනප්‍රියතාවයට පත්වුනා. එමෙන්ම Grammys සම්මාන පවා දිනා තිබෙන ඇය එක් ප්‍රසංගයක් වෙනුවෙන් අය කරන මිල ඇමරිකානු ඩොලර් මිලියන 8කි.

පසුගිය දින ශ්‍රීලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයේදී ඇය පැමිණයා. ඒ ඇය පැමිණ තිබුණේ තම පාසල් සගයා ක්‍රීඩා කරනවා බලන්න

Image may contain: 4 people, people smiling

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here