Home World මත්සයන්ගේ දිව කා ජිවත් වෙන පරපෝශිතයා

මත්සයන්ගේ දිව කා ජිවත් වෙන පරපෝශිතයා

460
0

ප්කැලිෆෝර්නියො බොක්ක ආශ්‍රිතව ජීවත් වන Cymothoa exigua නැමැති මේ පරපෝශිතයා තමයි මේ පින්තූරයේ දැක්වෙන මත්ස්‍යාගෙ මුඛය තුල සිටින්නේ.මේ පරපෝශි ආකාරයන් මත්ස්‍යන්ගෙ කරමල් තුලින් ඇතුල් වෙලා දිවේ රැධිර නාලිකා හානිකර දිව වැටීමට සලස්වනවා. ඉන්පස්සේ දිව වෙනුවට තමාව ඒ ස්ථානයට සවි කරගන්නා මේ සත්වයන් මත්ස්‍යාගෙ දිව ලෙස ක්‍රි⁣යාත්මක වෙනවා. මත්ස්‍යයා මුව තුලට රුවාගන්නා අාහාර දත්වල ගැටීමට සැලැස්වීම වගේ දිවේ කාර්යභාරය මේ පරපෝෂිතයා විසින් සිදුකරනු ලබනවා.

මත්ස්‍යන්ගෙ ඛේටය හා රුධිරය තමයි මොවුන් ආහාරයට ගන්නෙ. ලෝකයේ ජීවත්වන පරපෝශිතයන් අතරින් දාරක සත්වයාගෙ යම්කිසි අවයවයක් (Organ) ලෙස ක්‍රියාකරන එකම පරපෝෂිතයා වන්නෙ C.exigua. මේ පින්තූරයෙත් දකින්න පුළුවන් C.exigua සත්වයෙක් මත්ස්‍යාගෙ දිව කොටසට සවි වී සිටින ආකාරය.

Image may contain: one or more people

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here