Home Hit මම හරි කැමතියි පිටරටවල ගියාම තනියෙන් බස් එකක නැගලා යන්න.මෙහෙ ඒවා වල...

මම හරි කැමතියි පිටරටවල ගියාම තනියෙන් බස් එකක නැගලා යන්න.මෙහෙ ඒවා වල යන්න බැනේ . – ජනාධිපති (VIDEO)

396
0

“මම හරි කැමතියි පිටරටවල ගියාම තනියෙන් බස් එකක නැගලා යන්න.මෙහෙ ඒවා වල යන්න බැනේ .” යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියි

සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් එතුමා සේවය කරන සමයේ ස්විස්ලන්තයේ බස් රථ වල ගමන් කරන්න කැමැත්තක් දැක්වූවාද බස් රථයක් එන තුරු බස්රථ නැවතුම්පොළ වල රැදී සිටින්න අකමැත්තක් දක්වන බව එතුමා පවසා සිටි.ඒ එරට ජනයා බස්රථ එනතුරු බස්රථ නැවතුම්පල දුම් පානය කිරීමෙන් ඒවා වල රැදිසිටිය නොහැකි බව එතුමා වැඩි දුරටත් පැවසිය .

මම හරි කැමතියි තනියම බස් එකේ යන්න

මම හරි කැමතියි තනියම බස් එකේ යන්න

Posted by Newshub.lk on Monday, July 1, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here