Home Hit මඩකලපුව සරසවියට එරෙහිව රතන හිමි FCID යති

මඩකලපුව සරසවියට එරෙහිව රතන හිමි FCID යති

474
0

මඩකලපුව, ´බැටිකලෝ කැම්පස්` සඳහා ලැබුණු බවට පැවසෙන විශාල මුදල සම්බන්ධයෙන් පසුගියදා අතුරලියේ රතන හිමියන් විසින් මඩකලපුව පොලීසියට පැමිණිලි කරනු ලැබූ අතර, ඒ සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබාගත් තොරතුරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට හා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට රතන හිමියෝ අද (01දා) එම කොට්ඨාසය වෙත පැමිණ සිටියහ.

ඉසුරු පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here