Home Hit කොස්තාපල්ට පහරදුන් මන්ත්‍රී පුතා රිමාන්ඩ්

කොස්තාපල්ට පහරදුන් මන්ත්‍රී පුතා රිමාන්ඩ්

683
0

ඇමති ආැරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු පහරදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුත් ඉෂාන්  චතුරංග එළැඹෙන 4 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ ඔහු අද (01දා) හලාවත පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. සැකකාර මන්ත්‍රී පුතාගේ පොලු පහරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here