Home World කාබුල් නුවර බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පිපිරී යයි

කාබුල් නුවර බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පිපිරී යයි

436
0

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආරක්ෂක අමාත්‍යාංශ අංගනයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරායෑම හේතුවෙන් 100 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුළට ඇතුළු වූ තුවක්කුකරුවන් තිදෙනකු සමඟ ආරක්ෂක අංශ වෙඩි හුවමාරුවක ද යෙදුණු බවයි වාර්තා වන්නේ.

දරුවන් 09 දෙනකු ද තුවාල ලැබූ පිරිස අතර සිටින අතර ඔවුන් සියලු දෙනා රෝහල්ගත කර ඇතිබව සඳහන්.

ප්‍රහාරය සම්බන්ධ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

AFGHANISTAN-ATTACK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here