Home Sports විරාට් කෝලි යළිත් වාර්තා අතරට

විරාට් කෝලි යළිත් වාර්තා අතරට

548
0

ඉන්දීය නායක විරාට් කෝලි සිය අන්තර්ජාතික ලකුණු 20000 සම්පූර්ණ කිරීමට ඊයේ (27) දිනයේ සමත් වුණා.

ඒ ඉන්දීය අඩුම ඉනිම් ගණනකදී ලකුණු 20000 පසුකර ගිය පළමු පිතිකරුවා ලෙසින් වාර්තා පොතට සිය නම එක්කර ගනිමින්.

කෝලි මේ වන විට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ඉනිම් 417ක් කී‍්‍රඩා කර තිබෙනවා.

ඉන්දීය නායකයා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේදී පන්දු 82කදී ලකුණු 72ක් රැස්කළ අතර එම ඉනිමට හතරේ පහර 08ක් ඇතුළත් කිරීමට ඔහු සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here