Home Hit හදිසි නීතිය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

හදිසි නීතිය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

251
0

හදිසි නීති රේගුලාසි මසකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.

එම ගැසට් නිවේදනය ඉකුත් 22 වැනිදා නිකුත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here