Home Hit සහරාන් කියලා කෙනෙක් මම දැකලාවත් නැ -බදියුදීන් (Video)

සහරාන් කියලා කෙනෙක් මම දැකලාවත් නැ -බදියුදීන් (Video)

484
0

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට සාක්ෂි ලබාදෙමින් සිටියි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම

Posted by Newshub.lk on Friday, June 28, 2019

අද(26) දහවල් විශේෂ කාරක සභාවේ කටයුතු ආරම්භ කෙරුණි.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ සහරාන් හෂීම් නැමති පුද්ගලයෙක් කිසිම දිනක නොදැක ඇති බවයි.

අද දිනයේත් තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැමිණ තිබේ.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණ ද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා ඔහු අද දින කැඳවීමට තීරණය කෙරුණි. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here