Home Hit අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය යළි වැඩවරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය යළි වැඩවරයි

253
0

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඒ, සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට අනුවයි.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (26) අත්සන් තැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here