Home Local සමෘද්ධි අයිතීන් වෙනුවෙන් බදුල්ලේ විරෝධතා

සමෘද්ධි අයිතීන් වෙනුවෙන් බදුල්ලේ විරෝධතා

255
0

ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් සමෘද්ධි අයිතින් සුරකිමේ ජාතික පෙරමුණ අද (27) බදුල්ලේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

මේ සඳහා විශාල පිරිසක් සහභාගී සිටි බවයි නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටියේ.

විරෝධතා පෙළපාලියට එක්වූ පිරිස බදුල්ල නගරය හරහා පා ගමනින් ගමන් කරනු ලැබුවා.

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here