Home Hit ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

405
0

බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාවක් වශයෙන් ජාතික ක්‍රීඩා පනතට ඇතුළත් කර තිබේ.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ලංකාවේ නව ක්‍රීඩාවක් ලෙස නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here