Home Local බදුල්ලේ ඇලක තිබී කඩු 03ක් හමුවෙයි

බදුල්ලේ ඇලක තිබී කඩු 03ක් හමුවෙයි

579
0

බදුල්ල, ගලඋඩ ප්‍රදේශයේ කුඹුරු වලට ජලය සපයන බව කියන ඇල මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගොවීන් පිරිසකට අඩි එකහමාරක් පමණ දිග කඩුවක් සහ අඩි 02ක් පමණ දිගින්යුතු කඩු 02ක් හමුවී තිබෙනවා.

එම කඩු තම භාරයට ගත් බවයි බදුල්ල පොලිසිය පවසන්නේ.

පසුගිය දිනවල ආරක්ෂක අංශ විසින් කළ නිවාස සෝදිසි කිරිම හේතුවෙන් මෙම කඩුවල හිමිකරු ඒවා ඇල මාර්ගයට ගෙනත් දමන්නට ඇතැයි සැක පල කරන අතර මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here