Home Hit මඩකලපු සරසවිය ගැන වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

මඩකලපු සරසවිය ගැන වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

561
0

මඩකලපු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව අද (25) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

එම වාර්තාවට අනුව ලබා දී ඇති නිර්දේශ මත ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here