Home Local මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් අද බදුල්ලේදී

මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් අද බදුල්ලේදී

335
0

මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ඌව පළාත් සභාව සංවිධානය කළ මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් අද (25) බදුල්ලේදී පැවැත්වුණා.

පාගමන බදුල්ල ඌව පළාත් සභාව ඉදිරියෙන් ආරම්භ කර බදුල්ල නගරය හරහා ගමන් කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් එක්ව සිටියා.

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here