Home Hit වෛද්‍ය ෂාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

වෛද්‍ය ෂාෆිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

478
0

දැනට රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා තමන් රඳවා ගැනිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංඝනය වි ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කළේය.

වැඩබලන පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

තමන් රඳවා තබා ගැනීම නීතිවිරෝධි බවත් එම නිසා තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලා අතුරු නියෝගයක්ද ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here