Home Business ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩ නැගීමට ජැක්ලීන්

ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩ නැගීමට ජැක්ලීන්

727
0

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් අනතරුව ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩ නැගීමට බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් සහය ගැනීමට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කටයුතු කර ඇත.


පාස්කු ප්‍රහාරයත් සමග මෙරට සංචාරක කර්මාන්තය දැඩි හානියකට ලක්විය . ඒ අනුව නැවත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් ලංකාවේ සංචාරක මණ්ඩලය සමඟ එක්ව තිබෙනවා. මේ එම සාකච්ඡාවට ඇය සහභාගි වුන වෙලේ ගත් ඡායාරූප කිහිපයක්.

Image may contain: 1 person
Image may contain: 1 person, smiling, standing
Image may contain: 1 person, smiling, standing
Image may contain: 1 person, standing
Image may contain: 1 person, text
Image may contain: 1 person, smiling, standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here