Home Hit යුද හමුදාපති හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

යුද හමුදාපති හෙට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

645
0

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (26) දින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කැඳවා ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කර සිටිනවා.

ඒ අනුව හෙට පස්වරුවේ යුද හමුදාපතිවරයා විශේෂ කාර්ය සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඉන්දිකා රාමනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here