Home Hit මුස්ලිම් ජාතිකයන්ට දංකොටුව සති පොළෙහි වෙළඳාම් කිරීම තහනම් කරයි

මුස්ලිම් ජාතිකයන්ට දංකොටුව සති පොළෙහි වෙළඳාම් කිරීම තහනම් කරයි

1145
0

වෙන්නපුව ප්‍රාදේශීය සභාව විසින් මුස්ලිම් ජාතිකයින්ට දංකොටුව සති පොළෙහි වෙළඳාම් කිරීම තහනම් කර ඇත.

ඒ මුස්ලිම් වෙළෙඳුන් කෙරෙහි දැඩි විරෝධතාවක් ඇතිවීමත් සමගයි.එම නිසා සති පොළෙහි සාමකාමී වාතාවරණයක් ඇති වෙන තුරු තාවකාලිකව මුස්ලිම් ජාතිකයින්ට දංකොටුව සති පොළෙහි වෙළඳාම් කිරීම තහනම් කර ඇත.වෙන්නපුව ප්‍රාදේශීය සබාව පොදුජන පෙරමුණ පාලනය බලයේ පවතින ප්‍රාදේශීය සභාවකි .

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here