Home Hit සයින්දමරුදුවල STF මෙහෙයුමක්-පුද්ගලයෙක් අත්අඩංගුවට

සයින්දමරුදුවල STF මෙහෙයුමක්-පුද්ගලයෙක් අත්අඩංගුවට

811
0

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කල්මුණේ, සයින්දමරුදු පොදු වෙළඳසැල අසල වැටලීමක් සිදු කර තිබේ.

ඊයේ(23) සවස 6.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

මෙහිදී තීරුබදු රහිතව ආනයනය කරන ලද සිගරට් තොගයක් සමඟ එම සිගරට් සන්තකයේ තබා ගත් සැකකරුවෙක් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා කල්මුණේ පොලීස් ස්ථානය වෙත බාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here