Home World මීමැස්සන් රැකගැනීමට ප්‍රංශය පලිබෝධනාශක තහනම් කරයි

මීමැස්සන් රැකගැනීමට ප්‍රංශය පලිබෝධනාශක තහනම් කරයි

1075
0

ප්‍රංශය ලෝක ජීව ගෝලයේ තවත් පියවරක් ඉදිරියට තබමින් මී මැස්සන් බේරා ගැනීමේ උත්සහයේ මීළග පියවර ගෙන ඇත. එනම්, මීමැස්සන් යනු සොබාදහමට වැදගත්  පරාග වාහකයන් වන අතර ජීබ ගෝලයේ පැවතට වැදගත් කාර්‍යන් කරනු ලබන සත්තව කොටසකි.

අද්‍යන වලින් හෙළි වී ඇත්තේ neonicotinoid පළිබෝදනාශක කෘමීන්ගේ මද්‍යම ස්නායු පද්දතියට පහර දෙන අතර සශ්‍රීකත්වය අඩු වීමට අමතරව මතකය හා ගෘහස්ත  කුසලතා නැති වී යන බවයි. වඩාත් කාර්‍යබහුල අවදියක් කරා ආපසු යා නොහැකි මීමැස්සන් ඉක්මනින් මිය යයි. කෙසේ වෙතත්, පළිබෝදනාශකයන් සමනලුන්, කුරුල්ලන් හා වෙනත් පරාගණය කරන කෘමීන්ටද බලපාන බව මෙම අදයනයෙන් පෙන්වා දී තිබේ.

මේ කාරණාව සම්බන්දව ප්‍රංශය ඉදීයෙන් සිටීමට හේතුවක් තිබේ. මෙම මීමැසි ඝාතක පළිබෝදනාශක මුලින්ම අත් හදා බලන ලද්දේ 1990 දී ප්‍රංශ යේ ගොවි බිමකදීය. ප්‍රංශ ගොවියෝ මෙම ව්‍යසනකාරී ප්‍රතිපලය 1994 දී දැක ගත් හ. එය ඔවුන් විස්තර කරන්නේ “ මීමැස්සන් කාපට් “ එකක් යනුවෙනි. එනම්, මෙයින් මීමැසි ජනපද 400,000 පමණ විනාශ වූ අතර මෙම විනාශය විදයාවේ පර්‍යේෂනයක් ලෙස සලකා වසා දමන ලදී.

මේ නිසාම ප්‍රංශය විසින් එකී පළිබෝදනශකය ඇතුලු පලිබෝදනාශක පහක් තහනම් කිරීම සදහ පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here