Home Hit බදියුදීන් අනිද්දා තේරීම් කාරක සභාව හමුවට

බදියුදීන් අනිද්දා තේරීම් කාරක සභාව හමුවට

1149
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අනිද්දා දිනයේදී කැඳවා තිබෙනවා.

එම කාරක සභාවේ සාමාජිකයෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් කාරක සභාව අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි.

එමෙන්ම ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ද කාරක සභාව වෙත කැඳවීමටයි තීරණය කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here