Home Local බදුල්ල තල්දෙන සිර කඳවුරෙන් රැඳවියන් දෙදෙනෙක් පළායයි

බදුල්ල තල්දෙන සිර කඳවුරෙන් රැඳවියන් දෙදෙනෙක් පළායයි

213
0

බදුල්ල, තල්දෙන එළිමහන් සිර කඳවුරේ දඩුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා.

එලෙස පළා ගොස් ඇත්තේ, හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

19 හැවිරිදි හා 37 හැවිරිදි ඔවුන් පහළ ඉඹුල්ගොඩ හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

පළාගිය පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලීසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here