Home Local කොරියාවේ සේවයේ නියුතු විදේශිකයින්ට විශේෂ නිවේදනයක්

කොරියාවේ සේවයේ නියුතු විදේශිකයින්ට විශේෂ නිවේදනයක්

697
0

කොරියාවේ සේවය කරන සියළුම විදේශිකයින්ට වැදගත්වෙන නිවේදනයක් පසුගියදා කොරියන් රජය විසින් නිවේදනය කර තිබෙනවා.

දැනට කොරියාවේ සේවය කරන පිරිසට මෙන්ම ඉදිරි කාලයේ කොරියාවේ සේවය සඳහා විදේශගතවීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ටත් මෙම තොරතුරු අතිශය වැදගත් වනු ඇති.

කොරියානු ලාංකික තානාපති කාර්යාලය විසින් එම නිවේදනය සිංහල භාෂාවට පරිවර්තනය කර ලාංකිකයින්ට පහසුවෙන් අවබෝධකර ගත හැකිවන පරිදි ඉදිරිපත්කර තිබෙන අතර එම සම්පූර්ණ විස්තරය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here