Home Local හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුවට

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුවට

354
0

අයුතු ඇතුළුවිම හා පුද්ගලයෙකුට පහරදීම යන චෝදනා යටතේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසනවා.

අද අලුයම 3.00ට පමණ නිවසකට ඇතුළුවී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රාදේශිය ලේකම්වරයාගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහු හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here