Home Local පාර්ලිමේන්තුවට කෝටියක් වටිනා ෆෝර්ඩ් ගිලන්රථයක්

පාර්ලිමේන්තුවට කෝටියක් වටිනා ෆෝර්ඩ් ගිලන්රථයක්

237
0

දිවයින පුරා රෝහල් වලට අති නවීන ගිලන්රථ බෙදාදීමේ වැඩසටහන යටතේ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් ”ෆෝර්ඩ්” වර්ගයේ නව ගිලන්රථයක් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට වෙත ලබාදී තිබෙනවා.

මෙම ගිලන්රථය ඊයේ (20) දිනයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න විසින් කතානායක කරු ජයසූරිය හට නිල වශයෙන් භාර දී තිබෙනවා.

එම ගිලන්රථය අති නවීන පහසුකම් වලින් යුක්ත රථයක් බව ද සඳහන්.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අංශ ප්‍රධානීන්,ප්‍රවාහන අධ්‍යක්ෂක මනෝජ් කරුණාරත්න, වෛද්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here