Home Politics මීළග එංගලන්ත අගමැති කවුද?

මීළග එංගලන්ත අගමැති කවුද?

853
0

හිටපු මහ බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසාමේ සිය දූරයෙන් ඉවත් වීමත් සමග හිස්වූ අගමැති දූරය සදහා කීප දෙනෙක්ම තරග කරනු දැකිය හැකිය. මෙය අන්තර්ජාතික දේශපාලනයේ වැදගත් මැතිවරණයකි. මේ සදහා ඉදිරිපත් වූ අය අතුරින් සිව්දෙනෙක් තෝරා ගනු ලැබිණි. ඒ බොරිස් ජොන්සන්, ජොරමි හන්ට්, මයිකල් ගෝ, සාජිඩ් ඩාවිඩ් වේ.

මේ අය අතරින් නැවත රහස් චන්දයක් පැවත් වූ අතර තිදෙනෙක් තෝරා ගනු ලැබිණි. එයිනුත් අවසන් වටය සදහා ජෙරමි හන්ට් සමග බොරිස් ජොන්සන් තරග වදිනු ඇත.

මේ දෙදෙනාගෙන් එක් අයකු අගමැතිවීම සදහා කොනසර්වේටිව් පක්ෂ සාමාජිකයින් තම චන්දය ලබා දිය යුතු වේ.  එනම් ඔවුන් විසින් තම පක්ෂයෙ නායකයා කවුරුන්ද යන වග තීරණය කළයුතු ව ඇත. මේ පිළිබද තැපල් චන්ද විමසුම ඉදිරියේදී පැවත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here