Home Hit එංගලන්තය පරදා ශ්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්

එංගලන්තය පරදා ශ්‍රි ලංකාවට විශිෂ්ඨ ජයක්

1020
0

ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම අද (21) සමත් වුණා.

ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50කදී 9 දෙනා දැවි ලකුණු 232ක් රැස්කරනු ලැබුවා.

පිළිතුරු ලෙස සියළුදෙනා දැවි එංගලන්තයට ලබා ගත හැකි වුයේ ලකුනු 212ක් පමණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here