Home Local දිවයින පුරා පැපොලට සමාන වෛරස උණක්

දිවයින පුරා පැපොලට සමාන වෛරස උණක්

715
0

මේ දිනවල කුඩා දරුවන් අතර, පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරීරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බවත් , වාතයෙන් සහ ශරීර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියා.

මෙම වෛරසය කිහිප අවස්ථාවකදී කුඩා දරුවන්ට වැළදිය හැකි බැවින්, වෛරස වැළඳී ඇති දරුවන් දින කිහිපයක් පාසල් නොයවන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here