Home Hit කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

194
0

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 – 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අද පෙරවරු 6.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙව 6.00 වන තෙක් වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here