Home Hit ප්‍රහාරයෙන් පසු සාමාන්‍ය ජිවිතයට;ෂනොන්, ෂර්ලන්

ප්‍රහාරයෙන් පසු සාමාන්‍ය ජිවිතයට;ෂනොන්, ෂර්ලන්

855
0

පාස්කු දින ප්‍රහාරයත් සමග මෙරටට ජිවිත 300කට අධික ගණකට මරණය ගෙන දුන් අතර දහස් ගණකට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය අහිමි විය.එලෙස සාමාන්‍ය ජීවිතය අහිමි වූ Lasalle Institute හි ෂනොන් හා ෂර්ලන් නමැති සිසුන් දෙදෙනා නැවත ඔවුන්ගේ පැරණි ජිවිත වලට පිවිසිණි.ෂනොන් පාසලේ 6වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර හා ෂර්ලන් 11වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
ඔවුන්ව උත්සවශ්‍රීයෙන් අද(19) නැවත පාසලට පැමිණියේ පාසල් මිතුරන් මාධ්‍යයේය .

Image may contain: 3 people, people smiling, people standing
Image may contain: 1 person
Image may contain: 12 people, people smiling, people sitting and indoor
Image may contain: 2 people, people standing, child and indoor
Image may contain: 10 people, people smiling, people standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here