Home Hit ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙපළක් ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙයි

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙපළක් ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙයි

448
0

අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යන මහත්වරු යළි අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ යළි දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරුදින ප්රතහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here