Home Local ගෝඨාගේ පෙත්සම් 02ක් ඉවතට

ගෝඨාගේ පෙත්සම් 02ක් ඉවතට

370
0

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 02ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන පිරිස හමුවේ මෙම පෙත්සම් විභාගයට ගනු ලැබුවා.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන්
කරමිනුයි මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here