Home Hit පැලවත්ත සහ සෙවණගල සීනි කම්හල් යළිත් පෞද්ගලික අංශයට

පැලවත්ත සහ සෙවණගල සීනි කම්හල් යළිත් පෞද්ගලික අංශයට

279
0

පැලවත්ත හා සෙවණගල සීනි කම්හල් 02 නැවත වරක් පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව 20 වනදා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරනවා.

ලාභ ලබමින් තිබූ සීනි කර්මාන්ත ශාලා 02, 2002 වසරේදී අමාත්‍ය දයා ගමගේට පැවරීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළ බවද එම පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ.

2011 වසරේදී නැවත සීනි කම්හල් 02 රජයට පවරා ගන්නා විට බොහෝ දේ විනාශ වී ගොස් තිබූ බවත්, එහෙත් මේ වනවිට එම කම්හල් 02 මගින් මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව රුපියල් මිලියන 700ක් ලබාදෙමින් තිබෙන බවත් අද (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here