Home Politics ”ජනපති අපෙක්ෂකයෙක් ගැන දැන්ම කතා කරන්න එපා” – අගමැති

”ජනපති අපෙක්ෂකයෙක් ගැන දැන්ම කතා කරන්න එපා” – අගමැති

332
0

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දැන්ම කථා නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (17) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

තවම ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කර නොමැති හෙයින් ජනපති අපෙක්ෂකයෙක් පිළිබඳව කතා කිරීම සුදුසු නැති බවද අග්‍රාමාත්‍යවරා ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here