Home Hit හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

371
0

හෙට (19දා) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති 5ක් තීරණය කර තිබේ. වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here