Home Hit විපක්ෂ නායක සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීමට මිලියන 56,545

විපක්ෂ නායක සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීමට මිලියන 56,545

542
0

විපක්ෂ නායක සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් මිලියන 56,545 පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත බව වාර්තා වෙනවා .

ඒ අද පැවැත්වෙන කැබිනට් හමුවටයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ ආරම්භ වුණා.

පසුගිය සතියේදී කැබිනට් රැස්වීම පැවැත්වූයේ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here