Home Hit දුමින්ද ෆේස්බුක් ගිනිතියයි – PHOTOS

දුමින්ද ෆේස්බුක් ගිනිතියයි – PHOTOS

629
0

මරණ දඬුවම නියම වී සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෙල්ෆි ජායාරූපයක් සමාජ ජාල මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

එය ඔහු සිරමැදිරිය තුළ සිට ගත් ජායාරූපයක් බවටයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය මුහුණුපොතට සටහනක් එක්කරමින් සඳහන් කර ඇත්තේ, ”අදාළ සියලුම අංශ, තලතා ඇමති තුමිය, සහ හිරු CIA, දැනුවත් වීමට, සිරගෙදර සිට, imo call එකකින් තම වියපාර කරන, සුපිරි සිරකරුවේක්, අඳුනනවාද බලන්න, ඡායාරූප අනුග්‍රහය,හිරගෙදර බුද්ධි අංශයෙන්” යනුවෙනුයි.

එම සටහන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here