Home World සෞදි අරාබියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

412
0

සෞදි අරාබියාවේ අබා ගුවන් තොටුපළ ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බව හවුති කැරළිකරුවන් පවසයි.

ඔවුන්ගේ රූපවාහිනි නාළිකාවක් මඟින් මේ පිළිබඳ වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියානු රජය මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බව වාර්තා වේ.

හවුති සටන්කාමීන් විසින් පසුගිය දින කිහිපය තුළදී සෞදි අරාබියාව ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි.

පසුගිය සතියේ එරට ජිසාන් ගුවන් තොටුපළ ඉලක්ක කරගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here