Home Local දැඩි සුළඟින් බදුල්ලේ නිවාස රැසකට හානි

දැඩි සුළඟින් බදුල්ලේ නිවාස රැසකට හානි

307
0

බදුල්ල ප්‍රදේශයට ඊයේ (16) පැවති වැසි සහිත කාලගුණය සමග බදුල්ල හැගොඩ ,මැදපතන, බදුලුපිටිය ඇතුලු ප්‍රදේශ කිපයක නිවාස 30ක් සදහා සුළඟින් හානි රැසක් සිදුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙහිදී එක් නිවාසයක් සදහා විශාල ගසක්ද කඩා වැටි ඇති බවත් ආපදාවට ලක්වු නිවාස සදහා වන්දි මුදල් ලබාදීමට ද කටයුතු කරන බවත් අපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්. එම්. උදයකුමාර පවසනවා.

සුලක්ෂ පියතිස්ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here