Home Hit ඩෙංගු නිසා අක්‍ෂි රෝහල් ශල්‍යාගාරය වැසෙයි

ඩෙංගු නිසා අක්‍ෂි රෝහල් ශල්‍යාගාරය වැසෙයි

406
0

රෝහල් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17) දින සිට කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි වාර්තා වනවා.

එම රෝහල් කාර්යමණ්ඩලයේ 15 දෙනෙකුට මෙලෙස ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව එම රෝහල මගින් සිදුකිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවංගු කර ඇති බවත්, හදිසි සැත්කම් සිදුකිරීමට නියමිතව සිටි රෝගීන් කළුබෝවිල රෝහලට යොමුකර ඇති බවත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here