Home Hit පාකිස්තාන රජය Facebook Live එන අතරතුර Cat Filter On වෙයි

පාකිස්තාන රජය Facebook Live එන අතරතුර Cat Filter On වෙයි

1276
0

‍රජයේ සහ නීති බලාත්මක කරන ආයතන වලට ඉක්මන් ප්‍රතිචාර සහ වැදගත් නිවේදන සදහා සමාජ මාද්‍ය යනු කදිම ස්තානයකි. කෙසේ වුවද පකිස්තානයේ පළාත් සභාවක රැස්වීමක් සමාජ මාද්‍ය හරහා සජීවීව විකාශනය දෙන අවස්තාවක එක්වරම චායාරූප ගැනීම සදහා යොදා ගන්නා කැට් ෆිල්ටර් එකක් විවෘත වීමෙන් එහි සිටි ඇමතිවරු අපහසුතාවයකට පත් වූ බවක් වාර්තාවේ. මෙහි දී රැස්වීම සජීවීව විකාශය යන අතරතුර ඇමතිවරුන්ගේ රෝසපැහැති කන් හා හුරුබුහුටි නාසයන් සමගින් එය විකාශනය වනු දක්නට ලැබුණි. මෙම කැට් ෆිල්ටරය ඉක්මනින් අක්‍රීය කළද  ඇමතිවරුන් ගේ මෙම චායාරූප අන්තර්ජාලය හරහා ඉතා ඉක්මනින් සංසරණය වනු දක්නට ලැබුණි.

පසුව මේ සම්බන්දව නිවේදනයක් නිකුත් කල KP’s තොරතුරු සම්බන්ද අමාත්‍යවරයා සදහන් කළේ  “ එය මානුශීය වැරද්දක්” බවය. මෙවැනි දේවල් යළි නොවන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවටද ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here