Home Hit ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

391
0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

ඒ, ටජිකිස්ථානයේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ විශේෂ දේශනයකට සහභාගීවීමෙන් අනතුරුවයි.

තෙදින නිල සංචාරය අතුරතුර ජනාධිපතිතුමා ටජිකිස්ථාන ජනාධිපතිතුමා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් විය.

ජනාධිපතිතුමා ඊයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ද හමුවිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here