Home Hit ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අතරතුර විරෝධතාවයක් දැක්වු LTTE හිතවාදීන්ට අපුරු පිළිතුරක්

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අතරතුර විරෝධතාවයක් දැක්වු LTTE හිතවාදීන්ට අපුරු පිළිතුරක්

771
0

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය පැවැත්වෙන ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත.

ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පල කරමින් විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි එහි රැදී සිටින අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

කෙසේවෙතත් තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් ජයඝෝෂා නගමින් ඔවුන්ට ප්‍රතිචාර දැක්වූ බව වාර්තාකරු සඳහන් කළේය.

කොටි හිතවාදින්ට දුන්න මරැ උත්තරය

Posted by Kalu Kolla_කළු කොල්ලා on Saturday, June 15, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here