Home Hit කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට ගොඩබස්වයි

කටුනායකට පැමිණි ගුවන් යානය මත්තලට ගොඩබස්වයි

308
0

කටුනායක ජාත්‍යත්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ මගී ගුවන් යානයක් හදිසියේ මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

ඒ, පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනුයි.

මත්තල ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, ඕමාන් WY – 371 මගී ගුවන් යානය එලෙස ගොඩබස්වා ඇති බවයි.

එහි සිටින මගීන් ගණන 58ක් වන අතර කාලගුණය යහපත් වූ විගස යළි එම ගුවන් යානය කටුනායක බලා පියාසර කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here