Home Hit සක්විති රණසිංහ යළිත් ඉංග්‍රීසි පන්ති අරඹයි.

සක්විති රණසිංහ යළිත් ඉංග්‍රීසි පන්ති අරඹයි.

1461
0

රුපියල් කෝටි 162 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 10 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ පසුගියදා ඇපමත මුදා හැරිණි.

දෙරණ නාලිකාවේ Talk with chathura වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ තමන් යලිත් ඉංග්‍රීසි පන්ති අරඹමින් සිය ගමන අරඹන බවයි.

පුරා හෝරාවක කාලයක් දෙරණ නාලිකාවේ චතුර අල්විස් සමඟ පසුගිය සමයේ ඔහු විසින් ගතකල ජීවිතය සම්බන්ධයෙන් අප්‍රකට තොරතුරු රැසක් අනාවරණය කරන සක්විති රණසිංහ අවස්ථා කිහිපයකදීම සංවේදී වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here