Home Local මුලතිව්හි තල් වනයක ගින්නක් – PHOTOS

මුලතිව්හි තල් වනයක ගින්නක් – PHOTOS

228
0

මුලතිව්, සෙල්වපුරම් ප්‍රදේශයේ තල් ගස් රැසක් ඊයේ (13) ඇතිවු ගින්නකින් ගිනිගෙන විනාශ වි ඇති බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශයට පවසතින දැඩි වියළි කාළගුණ තත්වය සමඟ ගින්න හටගෙන ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වු බවයි.

ගිනන්ට හසුවී තල්ගස් රැසක් විනාශ වි ඇති අතර ගින්න හේතුවෙන් තල්ගස් මුදුන් පවා ගිනගෙන ඇති බවද සඳහන්.

ප්‍රදේශවාසීන් පැවසූවේ ගින්න හටගත් වහාම පොලිසිය හා යුධ හමුදා නිළධාරීන් දැනුවත් කළ අතර, අනතුරුව පොලිසිය හා යුධ හමුදා නිළධාරීන් පැමිණ ගින්න නිවා දැමු බවයි.

ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ධීවර උපකරණ රැසක්ද ගිනිගෙන ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here