Home Local මාලදිවයින් කතානායක අද දිවයිනට

මාලදිවයින් කතානායක අද දිවයිනට

220
0

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් කථානායකවරයාද වන මොහොමඩ් නෂීඩ් ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක් තෙදින සංචාරයක් සඳහා අද (14) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ අරමුණින් මෙම පිරිස ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මාලදිවයිනේ වත්මන් පාලක පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද මීට අයත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here